බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ තත්වය ගැන මහනාහිමිවරු දැනුවත් කෙරේ
Related Articles
බෞද්ධ හා පාලිවිශ්වවිද්‍යාලයේ වත්මන් තත්ත්වය පිළිබද මල්වතු පාර්ශ්වයේ මහානායක ස්වාමීන්වහන්සේ දැනුවත් කිරීමට එම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමය ක්‍රියා කළා.
මහනුවර මල්වතු විහාරය වෙත පැමිණි ශිෂ්‍ය භික්ෂූන්වහන්සේ එහිදී මහානායක ස්වාමීන්වහන්සේ දැනුවත් කළා.
විශ්වවිද්‍යාලයේ උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් බොහෝ විට ප්‍රචාරය වන්නේ අසත්‍ය කරුණු බවයි ශීෂ්‍ය භික්ෂූන්වහන්සේ කියා සිටියේ. විශ්වවිද්‍යාලය යළි විවෘත කිරීම සදහා මැදිහත්වන ලෙසට උන්වහන්සේ මහානායක ස්වාමීන්වහන්සේගෙන් ඉල්ලා සිටියා.