නව වසරේ අභියෝග ජය ගැනීමට සියලු පක්ෂ නියෝජිතයින් එක්ව කටයුතු කළ යුතුයි
Related Articles
2023 නව වසර අභියෝග ජය ගත හැකි වරසක් බවට පරිවර්තනය කර ගැනීමට සියලු පක්ෂවල නියෝජිතයින් එක්ව කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේ දි ප්‍රකාශ කළා.
අද පාර්ලිමේන්තුවේදියි අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේ.