බදු නොගෙවා වල්නාශක ආනයනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
Related Articles
තීරු බදු නොගෙවා මෙරටට ආනයනය කළ වල්නාශක සහ කෘමිනාශක අලෙවි කළ පුද්ගලයෙකු මිනුවන්ගොඩ ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විශේෂ කාර්ය බලකාය මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදියි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.
මිනුවන්ගොඩ දිවුලපිටිය පාරේ පොහොර අලෙවි කරන වෙළදසැලෙකෙනුයි මෙම වල්නාශක හා කෘමිනනාශක තොගය අත්අඩංගුවට ගෙන ඇත්තේ.