fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

2030 වන විට මිනිසුන් සඳ මත ජීවත් විය හැකියි – (NASA) නාසා ආයතනය

ITN News Editor
By ITN News Editor ජනවාරි 4, 2023 15:53

2030 වන විට මිනිසුන් සඳ මත ජීවත් විය හැකියි – (NASA) නාසා ආයතනය

2030 වසර වන විට මිනිසුන්ට සඳ මත ජීවත් විය හැකි බව නාසා ආයතනය පවසනවා.

නාසා ආයතනයේ ඔරියන් චන්ද්‍ර අභ්‍යවකාශ යානා වැඩසටහනේ ප්‍රධානියා වන හොවාර්ඩ් හූ පවසන්නේ ගගනගාමීන්ට 2030 වසර වන විට සඳ මත ජීවත් වීමට සහ වැඩ කිරීමට හැකිවනු ඇති බවයි.

ඒ අනුව වත්මන් දශකය අවසන් වීමට පෙර මිනිසුන්ට සඳ මත ක්‍රියාකාරී විය හැකි බවත් ඔහු පෙන්වා දෙනවා.

මිනිසුන්ට සද මතුපිට ක්‍රියාකාරී වීම සදහා එම කාලය වන විට රෝවර් යානා පවතින බවත් ඔහූ පවසනවා.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 4, 2023 15:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්