උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලට වැසි ස්වල්පයක්
Related Articles
උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇති වේ.
සබරගමුව පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය
වැසි තත්ත්වය : කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවේ.
සුළඟ : දිවයිනවටාවනමුහුදුප්‍රදේශවලසුළං ඊසානදෙසින් හමාඑනඅතරසුළගේවේගයපැ.කි.මී. (20-30) පමණවේ. කන්කසන්තුරය සිට මන්නාරම සහ පුත්තලම හරහා කොළඹ දක්වා සහහම්බන්තොට සිට පොතුවිල්දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේවේගය විටින් විට පැ.කි.මී. (45-50) පමණ වැඩිවිය හැක.
මුහුදේ ස්වභාවය : කන්කසන්තුරය සිට මන්නාරමසහපුත්තලමහරහාකොළඹදක්වාත්, හම්බන්තොට සිට පොතුවිල්දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවිටින් විට රළු වේ. දිවයින වටා වනසෙසු මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ පවතී.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය | දිනය : | 2023-01-04 | |||
නගරය | උෂ්ණත්වය(සෙ. අංශක) | සාපේක්ෂ ආර්ද්‍රතාවය(%) | කාලගුණය | ||
උපරිම | අවම | උපරිම | අවම | ||
අනුරාධපුරය | 31 | 21 | 95 | 60 | වැසි ස්වල්පයක් |
මඩකලපුව | 29 | 23 | 80 | 70 | වැසි ස්වල්පයක් |
කොළඹ | 31 | 23 | 95 | 50 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
ගාල්ල | 29 | 23 | 85 | 65 | සවස 4.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක |
යාපනය | 29 | 24 | 80 | 55 | වැසි ස්වල්පයක් |
මහනුවර | 30 | 18 | 90 | 50 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
නුවරඑළිය | 19 | 9 | 85 | 50 | වැසි ස්වල්පයක් |
රත්නපුරය | 32 | 21 | 95 | 50 | සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක |
ත්‍රිකුණාමලය | 29 | 24 | 85 | 70 | වැසි ස්වල්පයක් |
මන්නාරම | 30 | 24 | 85 | 70 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |