fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විදුලි, ඛනිජ තෙල් සහ රෝහල් අත්‍යාවශ්‍ය සේවා කරමින් ගැසට් නිවේදනයක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 3, 2023 18:26

විදුලි, ඛනිජ තෙල් සහ රෝහල් අත්‍යාවශ්‍ය සේවා කරමින් ගැසට් නිවේදනයක්

විදුලි, ඛනිජ තෙල් සහ රෝහල් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් ඊ එම් එස් බී ඒකනායක මහතා විසිනුයි එම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන්නේ. විදුලි බල සැපයුමට සම්බන්ධ සියලු සේවා,  ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම,  රෝහල් සාත්තු නිවාසවල බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම ඇතුළු සියලුම සේවා,  වැඩ හෝ ශ්‍රමය අත්‍යවශ්‍ය සේවා බවට පත්කර ඇති බව එහි සඳහන්.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 3, 2023 18:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්