fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇප දුන්න කංජිපානි රටින් පනිනකන්, බුද්ධි අංශය නොදැන සිටියේ ඇයි ? – ඇමති බන්දුල

ITN News Editor
By ITN News Editor ජනවාරි 3, 2023 12:33

ඇප දුන්න කංජිපානි රටින් පනිනකන්, බුද්ධි අංශය නොදැන සිටියේ ඇයි ? – ඇමති බන්දුල

සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු වු කංජිපානි ඉම්රාන් රටින් පිටවීම සම්බන්ධයෙන් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මෙලෙස ප්‍රකාශ කළා.

“එය බුද්ධි අංශයේ නොදැන සිටියේ ඇයිද කියන ප්‍රශ්නය පිළිබඳ ඒ අංශයෙන් තමයි විමසන්න ඕනේ. ඒ පිළිබඳ රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය වරු විසින් පිළිතුරක් දෙයි. මම ඒ පිළිබඳ දැනුමක් නෑ. සාමාන්‍යයෙන් අපෙන් බුද්ධි අංශ පසුබෑමක් තිබුණාද කියලා ප්‍රශ්නෙ තිබෙනවා. මොකද ඉන්දියානු බුද්ධි අංශ විසින් පාස්කු ප්‍රහාරය එල්ල කරන බවට තොරතුරු ඉදිරිපත් කරනකන් අපේ බුද්ධි අංශ වල ක්‍රියාකාරීත්වය පිළිබඳ ප්‍රශ්න තිබුණා. ඒවා ක්‍රම ක්‍රමයෙන් නිවැරදි කරගෙන යන බව තමයි වගේ දැනීම “

ITN News Editor
By ITN News Editor ජනවාරි 3, 2023 12:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්