ජනවාරි 3, 4, 5, 6 දින සඳහා විදුලි කප්පාදු කාලසටහන
Related Articles
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) මෙම සතියේ පැය 2 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් අනුමත කර තිබෙනවා.
එය 2023 ජනවාරි 03 අඟහරුවාදා සිට ජනවාරි 06 සිකුරාදා දක්වා විදුලි කප්පාදුව බලාත්මක බවයි මහජන උපයෝගිතා කොමිසම පවසන්නේ.
A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, සහ W යන කාණ්ඩ සඳහා මෙම කාලය තුළ දිවා කාලයේ පැය 1 ක විදුලි කප්පාදුවක් ද රාත්‍රී කාලයේ දී පැය 1 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් ද ක්‍රියාත්මක කෙරේ.