fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බිත්තර ආනයනයට කැබිනට් මණ්ඩල අනුමැතිය

ITN News Editor
By ITN News Editor ජනවාරි 2, 2023 19:47

බිත්තර ආනයනයට කැබිනට් මණ්ඩල අනුමැතිය

වෙළෙඳපොළේ බිත්තර මිල පාලනය සඳහා බිත්තර ආනයනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා. වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු විසින් අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 2, 2023 19:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්