ණය අර්බුදයෙන් ලංකාව ගොඩ ගන්න IMF දැඩි වෙහෙසක
Related Articles
ශ්‍රී ලංකාව ඇතුළු ණය අර්බුදයට මුහුණදෙන රටවලට විසඳුමක් ගෙන ඒමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැඩි පරිශ්‍රමයක් දරණ බව එහි කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝජියේවා පවසනවා.
පසුගිය වසරට වඩා 2023 වසර සමස්ත ලෝකයටම දුෂ්කර වසරක් වනුඇති බවයි ඇය වැඩි දුරටත් පෙන්වා දෙන්නේ. ඇමෙරිකාවේ CBS රූපවාහිනිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ බව ප්‍රකාශ කළා.
https://www.youtube.com/watch?v=X44hyHem01E