මත් උවදුර මැඩලීමට ක්‍රියාමාර්ග රැසක්
Related Articles
මත් උවදුර මැඩලීමට ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බව අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.
වාද්දුව විවේකාරාමයේ පැවති උත්සවයක් අමතමිනුයි අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා මෙම අදහස් පළකළේ. ශාසන ශෝභන ශ්‍රී මේධංකර වංශාවතංස මධුර කාව්‍යප්‍රතිභාභිමානී ගෞරව නාමයෙන් පිදුම් ලැබූ පූජ්‍ය නෙළුම්දෙණියේ විමලසාර නාහිමියන් පිළිගැනීම සදහායි මෙම උත්සවය පැවැත්වුණේ. මහාචාර්ය කොටපිටියේ රාහුල අනුනායක ස්වාමීන් වහන්සේ ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් උත්සවයට එක්ව සිටියා.