නව විභාග කොමසාරිස් ජෙනරාල්වරයා ලෙස අමිත් ජයසුන්දර මහතා රාජකාරී ආරම්භ කළා.
විභාග කොමසාරිස් ජෙනරාල්වරයා ලෙස කටයුතු කළ එල් එම් ඩී ධර්මසේන මහතා විශ්රාම යාමෙන් අනතුරුවයි නව විභාග කොමසාරිස් ජෙනරාල්වරයා ලෙස අමිත් ජයසුන්දර මහතා පත්කළේ. ඔහු විභාග දෙපාර්තමේන්තුවේ විභාග කොමසාරිස් පාලන ලෙස කටයුතු කරමින් සිටියා. අමිත් ජයසුන්දර මහතා විභාග දෙපාර්තමේන්තුවේ 21 වන කොමසාරිස් ජෙනරාල්වරයා වනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/LICpOVbaK9o”]