fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නව භාණ්ඩ වර්ග 142 ක් සඳහා රේගු සංකේතාංක හඳුන්වාදෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 2, 2023 12:04

නව භාණ්ඩ වර්ග 142 ක් සඳහා රේගු සංකේතාංක හඳුන්වාදෙයි

නව භාණ්ඩ වර්ග 142 ක් සදහා රේගු සංකේතාංක හෙවත් එච් එස් කෝඩ් අද සිට හඳුන්වා දී තිබෙනවා. මේ වන විට භාණ්ඩ වර්ග අටදහසකට වැඩි ප්‍රමාණයක් සදහා එම සංකේතාංක ක්‍රියාත්මකයි.

ආනයන අපනයන භාන්ඩ වර්ග 142කට නව සංකේතාංක හදුන්වාදීමෙන් බලාපොරොත්තු වන්නේ අලුත් බදු පැනවීමක් නොව වෙළදාම පහසුකිරීම බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 2, 2023 12:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්