fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තුන්වන වාරයේ දෙවන අදියරයේ පාසල් අද ඇරඹේ

ITN News Editor
By ITN News Editor ජනවාරි 2, 2023 09:30

තුන්වන වාරයේ දෙවන අදියරයේ පාසල් අද ඇරඹේ

තුන්වන පාසල් වාරයේ දෙවන අදියර යටතේ පාසල් අද ආරම්භ වුණා.  ලබන 20 වනදා දක්වා පාසල් පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේ. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගය හේතුවෙන් ජනවාරි 21 වනදා සිට පාසල්වලට නිවාඩු ලබා දෙන අතර තුන්වන වාරයේ අවසන් අදියර යටතේ පාසල් යළි ආරම්භ කෙරෙන්නේ පෙබරවාරි 20 වනදායි.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 2, 2023 09:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්