මාතර වෙරළ තීරයේ දියනෑමට ගිය සිසුන් දෙදෙනෙකු ජිවිතක්ෂයට
Related Articles
මාතර වෙරළ තීරයේ දියනෑමට ගිය සිසුන් දෙදෙනෙකු දියගිලී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙසේ ජිවිතක්ෂයට පත්ව ඇත්තේ අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි වියේ පසුවන සිසුන් දෙදෙනෙක් . උපකාරක පංතිවලට සහභාගී වන බව පවසා නිවෙස් වලින් පිටව ගොස් ඇති මෙම සිසුන් දෙදෙනා තවත් දෙදෙනෙකු සමග දිය නෑමට ගොස් ඇති බවයි මුලික විමර්ෂණවලදි හෙළි වුනේ. අනතුර සිදුවු ස්ථානය දියනෑමට නුසුදුසු ස්ථායක් බවයි පැවසෙන්නේ. මාතර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ ආරම්භ කර තිබෙනවා.