පසුගිය වසරේ සුරාබදු ආදායම් ඉලක්ක 80% ක් සපුරයි
Related Articles
පසුගිය වසරේ සුරාබදු ආදායම් ඉලක්කයෙන් සියයට අසූවක් සපුරා ගැනීමට හැකිවු බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. සුරාබදු නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.