විපක්ෂ නායකතුමාගේ නව වසරේ සුබ පැතුම් පණිවුඩය
Related Articles
අලුත් අවුරුද්ද වෙනුවෙන් සුභ පැතුම් පණිවිඩයක් නිකුත් කරන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙනවා දෙන්නේ අන්ධකාරය පහව ආලෝකය උදාවන ජයග්‍රහණය සදහා මාවත විවරවන තීරණාත්මක හා ජයග්‍රාහී නව වසරක් ලෙස මෙම වසර සැලකිය හැකි බවයි.
නව වසරට රටම මුහුණ දෙන්නේ අභියෝග රැසක් සමගයි. එහෙයින් රට අලුත් මාවතකට ගෙන යා යුතු අතර ඒ සදහා වු වැඩපිළිවලක් සම්බන්ධයෙන් අලුතින් සිතා බැලිය යුතු බවයි විපක්ෂ නායකවරයා නව සුභපැතුම් පණිවිඩයෙන් වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ.