fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

UA 858 ලෝකවාසීන් වැඩියෙන්ම නිරීක්ෂණය කරමින් සිටින ගුවන් යානය බවට පත්වෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 1, 2023 09:56

UA 858 ලෝකවාසීන් වැඩියෙන්ම නිරීක්ෂණය කරමින් සිටින ගුවන් යානය බවට පත්වෙයි

යුනයිටඩ් එයාර් ලයින් ගුවන් සමාගමට අයත් යූ.ඒ 858 ගුවන් යානය ලෝකවාසීන් වැඩියෙන්ම නිරීක්ෂණය කරමින් සිටින ගුවන් යානය බවට පත් වුණා.

දකුණු කොරියාවේ සියොල් නුවරින් යූ.ඒ 858 ගුවන් යානය අද අලුයම 12.16 ට පියාසර කිරීම ආරම්භ කර ගමනාන්තය වූ ඇමෙරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවරට ඊයේ පස්වරු 5.23 ට ගොඩබෑස්සවීම හේතුවෙන්. ෆ්ලයිට් රේඩාර් වෙබ් අඩවියට අනුව මෙම යානය ගමන් කර ඇති දුර ප්‍රමාණය කිලෝමීටර් 10,000කට අධිකයි. ලොව නැගෙනහිර කලාපයේ පිහිටි දකුණු කොරියාව, බටහිර කලාපයේ පිහිටි ඇමෙරිකාවට වඩා පැය 17කට පෙර සූර්යා උදාවීම ඊට හේතුවයි.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 1, 2023 09:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්