චීනයේ සිට පැමිණෙන සංචාරකයින්ට දකුණු කොරියා බලධාරීන් කොවිඩ් සීමා පනවයි
Related Articles
චීනයේ සිට දකුණු කොරියාවට පැමිණෙන සංචාරකයින්ට කොවිඩ් සීමා පැනවීමට දකුණු කොරියා බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
චීනයෙන් පැමිණෙන සංචාරකයින් කොවිඩ් පරීක්ෂණ පැවැත්වීම මේ අනුව අනිවාර්ය වනවා. එසේම චීන ජාතිකයින්ට වීසා ලබාදීම ද සීමා කිරීමටයි දකුණු කොරියාව පියවර ගෙන ඇත්තේ.
චීනයෙන් පැමිණෙන ගුවන් යානා සංඛ්‍යාව ද තාවකාලිකවය අඩු කිරීමට දකුනු කොරියා බලධාරීන් පියවර ගත්තා. මීට පෙර ඇමෙරිකා එක්සත් ජනපදය ද චීනයෙන් පැමිණෙන සංචාරකයින් සීමා කිරීමට පියවර ගෙන තිබුණා.