ගැබිණි මව්වරුන් වෙනුවෙන් සංගීතමය වැඩසටහනක්
Related Articles
අත්තනගල්ල ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ සිටින ගැබිණි මව්වරුන් සදහා ධනාත්මක සිතුවිලි වර්ධනය කිරීමේ අරමුණෙන් සංගීතමය වැඩසටහනක් ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.
ගැබිණි මව්වරුන් සදහා ආහාර පාර්සල් ලබාදීම ද මීට සමගාමීව සිදුකළා. එමෙන්ම ඔවුන්ට අවශ්‍ය උපකරණ ලබාදීමට ද පියවර ගැණුනා.