fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නව සන්ධානයකින් පළාත් පාලන මැතිවරණයට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 29, 2022 11:38

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නව සන්ධානයකින් පළාත් පාලන මැතිවරණයට

ලබන මාසයේදී නව සන්ධානයක් ගොඩනගන බවත් එම සන්ධානයෙන් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා.

ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘවරුන්ට පුන්‍යානුමෝදනා කිරීම සදහා කැලණිය රජමහාවිහාරස්ථානයේ පැවති පිරිත් පිංකමට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

කැලණිය රජමහාවිහාරාධිපති,මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත ස්වාමින්වහන්සේගේ ප්‍රධානත්වයෙනුයි පිංකම පැවැත්වුණේ. පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 29, 2022 11:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්