fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වරකාපොල නිධන් හාරමින් සිටි 4 දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 28, 2022 15:44

වරකාපොල නිධන් හාරමින් සිටි 4 දෙනෙකු අත්අඩංගුවට

වරකාපොල, මංගෙදර නෝත්ලන්ඩ් ජනපදයේ නිධන් හාරමින් සිටි පුද්ගලයින් 4 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගත්තා.

වරකාපොල පොලීසියේ බුද්ධි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කළ වැටලීමකදීයි මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

විශාල ගලක් කඩා නිධන් ලබාගැනීමට මෙම පිරිස උත්සාහදරා තිබෙනවා. සැකකරුවන් දෙදෙනෙකු පලාගියා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මහනුවර, අම්පිටිය, පේරාදෙණිය යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

ජීප් රථයක්, ත්‍රි රෝද රථයක්, දොඹකරයක් ඇතුළු උපකරණ රැසක් ද අත්අඩංගුවට ගැණුනා.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 28, 2022 15:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්