fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විදුලිබල මණ්ඩලයේ පැහැර ගත් ලොරි රථය පොලිසිය සොයා ගනී

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 28, 2022 15:09

විදුලිබල මණ්ඩලයේ පැහැර ගත් ලොරි රථය පොලිසිය සොයා ගනී

විදුලිබල මණ්ඩලයේ පැහැර ගත් ලොරි රථය නිට්ටඹුව පොලිසිය මගින් සොයාගෙන තිබෙනවා.

කලගෙඩිහේන ප්‍රදේශයේදී විදුලිබල මන්ඩලයට අයත් නඩත්තු ඒකකයේ තිබියදී ලොරි රථය පැහැරගෙන තිබුණා.

තලංගම පොලිස් වසමේ තිබියදී එම ලොරි රථය නිට්ටඹුව පොලිසිය මගින් සොයාගෙන තිබෙනවා.

ආරක්ෂිත කැමරා ඔස්සේ පොලිසිය පරීක්ෂණ සිදු කිරීමෙන් පසුවයි ලොරි රථය සොයාගෙන තිබෙන්නේ.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 28, 2022 15:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්