විදුලි ඉල්ලුම සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුවී ඇති බැවින් විදුලි බිල ඉහළ දැමීමේ කිසිදු අවශ්‍යතාවක් නැති බව පුජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමීන් වහන්සේ පවසනවා.
ලක්ෂ ගණනින් විදුලි බිල් ගෙවීම මගහැර ඇති පුද්ගලයින්ගෙන් සහ ආයතනවලින් අයකර ගැනීම් සිදුනොකර අමාත්‍යවරයාගේ තනි තීරණයට විදුලිබිල ඉහළ නැංවීම අනුමත නොකරන බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ ප්‍රකාශ කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/eBXTkkXlLQE”]