fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බන්ධනාගාර රැදවියන්ගේ නිර්මාණ දැක්ම සහ වෙළද ප්‍රදර්ශනය හෙට ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 26, 2022 12:36

බන්ධනාගාර රැදවියන්ගේ නිර්මාණ දැක්ම සහ වෙළද ප්‍රදර්ශනය හෙට ඇරඹෙයි

බන්ධනාගාර රැදවියන්ගේ නිර්මාණ දැක්ම සහ වෙළද ප්‍රදර්ශනය හෙට සිට ලබන 29 වනදා දක්වා දියත උයන පරිශ්‍රයේදි පැවැත්වෙනවා.

පෙරවරු 9.00 සිට පස්වරු 10.00 දක්වා ප්‍රදර්ශනය පැවැත්වෙන බව ස්වාධීන රූපවාහිනියේ හත්වෙනි පැය වැඩසටහන එක්වෙමින් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක හා බන්ධනාගාර කොමසාරිස් පාලන චන්දන ඒකනායක මහතා ප්‍රකාශ කළා.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 26, 2022 12:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්