fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ ගිය තරුණයින් 25 දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 25, 2022 12:17

මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ ගිය තරුණයින් 25 දෙනෙකු අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාදය වන්දනා කිරීමට පැමිණි තරුණයින් 25 දෙනෙකු පසුගිය දින 02ක තුළදි හැටන් පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තා.

මෙලෙස අත්අඩංගුවට ගත් තරුණයින් වයස අවුරුදු 20ත් 30ත් අතර වන හලාවත , මොණරාගල සහ ගාල්ල ප්‍රදේශවල පදිංචිකරුවන්. පොලිස් නිළ සුනඛයින් යොදා ගෙන මත්ද්‍රව්‍ය වැටලීම සිදු කෙරුණා.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 25, 2022 12:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්