fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රුසියාවේ වැඩිහිටි නිවාසයක ගින්නකින් විසි දෙනෙකුට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 24, 2022 15:15

රුසියාවේ වැඩිහිටි නිවාසයක ගින්නකින් විසි දෙනෙකුට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

රුසියාවේ වැඩිහිටි නිවාසයක ඇති වූ ගින්නකින් විසි දෙනෙකුට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සයිබීරියාවට අයත් කෙමෙරෝවෝ නම් ප්‍රදේශයකයි මෙම ගින්න ඇති වි තිබෙන්නේ. සිද්ධියෙන් පුද්ගලයන් හය දෙනෙකු තුවාල ලැබුවා. මහල් දෙකකින් යුත් දැවයෙන් සාදන ලද නිවසක් මෙලෙස ගිනි ගැනීමට ලක් වුණා. බොයිලරයක සිදු වූ දෝෂයකින් ගින්න ඇති වූ බවයි මූලික පරීක්ෂණවලින් හෙළි වි ඇත්තේ. කෙසේ වෙතත් මෙම වැඩිහිටි නිවාසය රජයේ ලියාපදිංචි කළ ස්ථානයක් නොවන බව විදෙස් මාධ්‍ය සඳහන් කළා.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 24, 2022 15:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්