fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සීදූව ප්‍රදේශයේ වෙඩි තැබීමකින් දෙදෙනෙකු මිය යයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 23, 2022 09:56

සීදූව ප්‍රදේශයේ වෙඩි තැබීමකින් දෙදෙනෙකු මිය යයි

සීදූව ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

පොලීසිය එම ස්ථානයට ගොස් මෙම ද්විපුද්ගල ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවයි අප වාර්තාකරුවන් පවසන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 23, 2022 09:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්