fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මැලේසියාවට බලපෑ ගංවතුර හේතුවෙන් 5 දෙනෙකු ජිවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 22, 2022 15:44

මැලේසියාවට බලපෑ ගංවතුර හේතුවෙන් 5 දෙනෙකු ජිවිතක්ෂයට

මැලේසියාට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් පස් දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා.

හත්තෑදහසකට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇති බවයි මැලේසියා බලධාරීන් සදහන් කරන්නේ. පසුගිය දින කිහිපය තුළ එරටට බලපෑ අධික වර්ෂාවත් සමග හදිසි ගංවතුර තත්ත්වයක් හට ගත්තා.

31000කට අධික පිරිසක් නිවාස ගංවතුරට යට වීම හේතුවෙන් ආරක්ෂිත ස්ථානවලට යොමු කර ඇති අතර අවධානම් ප්‍රදේශවල වාසය කල තවත් හතලිස්දහසකට ආසන්න පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබෙනවා.

ඇතැම් ප්‍රදේශයන් හි මීටර 3ක් පමණ උසට ජල මට්ටම ඉහල ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 22, 2022 15:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්