fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දක්ෂතා දක්වන ක්‍රිකට් ක්‍රීඩකයන්ට ප්‍රාදේශීය මට්ටමින් සහයවීමේ වැඩපිළිවෙළක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 22, 2022 15:14

දක්ෂතා දක්වන ක්‍රිකට් ක්‍රීඩකයන්ට ප්‍රාදේශීය මට්ටමින් සහයවීමේ වැඩපිළිවෙළක්

දක්ෂතා දක්වන ක්‍රිකට් ක්‍රීඩකයන්ට ප්‍රාදේශීය මට්ටමින් සහායවීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි.

මේ යටතේ සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියක් ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණා.

මහර ප්‍රාදේශීය සභාවේ සභාපති සුදීමා චාන්දනී මහත්මියගේ අනුග්‍රාහකත්වය යටතේ සංවිධාන කර තිබූ මෙම තරගාවලියට ගම්පහ දිස්ත්‍රික්කයේ කණ්ඩායම් 48 ක් තරග වැදුනා.

දින දෙකක් පුරා පැවති  තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වුනේ හුණුපිටිය එක්සත් හා රාගම ලුඩ්ස් කණ්ඩායම අතරයි.

හුණුපිටිය එක්සත් කණ්ඩායම සුදීමා චාන්දනී අභියෝගතා කුසලානය හිමි කර ගත්තා. මුදල් ත්‍යාගද ඔවුන්ට පිරිනැමුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 22, 2022 15:14

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්