ලොව පුරා රටවලින් දෛනිකව වාර්තාවන කොරෝනා වෛරස ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව ඉහළ යමින් පවතිනවා.
ගතවු පැය 24ට පමණක් ජපානයෙන් හමුවී ඇති වෛරස ආසාදිතයින් සංඛ්‍යාව දෙලක්ෂ හත්දහසකට ආසන්න වනවා. එමෙන්ම ඊයේ දිනයේ දි සිදු වු වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වන 326 වාර්තා වන්නේ ඇමෙරිකාවෙන්.
ඒ සමගම ලොව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව හැටහයලක්ෂ හැත්තෑඅටදහස ඉක්මවා ගියා. හමුවි ඇති සමස්ත වෛරස කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව හැටපන්කෝටි අනුහයලක්ෂ පනස්දහසකට අධිකයි.