ඇෆ්ගනිස්තාන කාන්තාවන්ට විශ්වවිද්‍යාල තහනම් කිරීමට තලේබාන් පාලනය කටයුතු කර තිබෙනවා.
එරට උසස් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.
විධිමත් අධ්‍යාපනය සදහා කාන්තාවන්ට ඇති ප්‍රවේශය මේ අනුව තවදුරටත් සීමා වනු ඇති.
මීට මාස තුනකට පෙර ඇෆ්ගන් කාන්තාවන් දහස් ගණනක් විශ්විද්‍යාල ප්‍රවේශ විභාගවට පෙනී සිටියා.
එහෙත් වෛද්‍ය, ඉන්ජිනේරු හා ආර්ථික විද්‍යා ක්ෂේත්රවලට සීමා පනවා තිබුණා.