fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුරයේ සිට වව්නියාව දක්වා කොටස මාස පහකට වැසේ

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 20, 2022 12:02

උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුරයේ සිට වව්නියාව දක්වා කොටස මාස පහකට වැසේ

ජනවාරි 5 වනදා සිට මාස පහක කාලය සදහා උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුරය සිට වව්නියාව දක්වා වූ කොටස වසා දැමෙන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගමනාගමන ගාමිණී සෙනෙවිරත්න මහතා පවසනවා.

මාර්ගයේ අලුත්වැඩියා කටයුතු හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 20, 2022 12:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්