මහානායක හිමිවරු සමඟ සාකච්ඡා කරන තෙක් බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය වසා දැමීමට කැබිනට් තීරණයක්
Related Articles
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අද්‍යයන හා පරිපාලන කටයුතු පිළිබඳ එකඟතාවකට පැමිණිමට සියලු මහානයක හිමිවරු සමඟ සාකච්ඡා කළ යුතු බවත්, ඒ වන තෙක් එම විශ්වවිද්‍යාලය වසා දැමීමටත් කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරනවා.