ඇතැම් විශ්වවිද්‍යාල සිසුන්ගේ හැසිරීම තලෙයිබාන් සාමාජිකයන්ගේ හැසිරීම් බදු යැයි මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණ වැවේ ධම්මරතන ස්වාමීන් වහන්සේ පෙන්වා දෙනවා. පවතින ක්‍රමයට හේතුව මහජනතාවගේ ක්‍රියාකලාපය බවයි උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/_Z0mouDcE6o”]