fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තායිලන්ත නාවික යාත්‍රාවක් අනතුරක

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 19, 2022 12:41

තායිලන්ත නාවික යාත්‍රාවක් අනතුරක

තායිලන්තයේ නාවික හමුදාවට අයත් නෞකාවක් අනතුරට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. සියයකට අධික නාවික භටයින් පිරිසක් එහි සිට ඇති බවයි සැක පළකරන්නේ.

තායිලන්ත නාවික හමුදාවට අයත් මෙම නෞකාව ඊයේ රාත්‍රියේ දී තායිලන්ත මුහුදු සීමාවේ දී ඇතිවූ කුණාටුවකට හසුවී පෙරලී තිබෙනවා. එච් ටී එම් ඒ එස් සුකොටයි නෞකාව ගිලී යාමෙන් පසු එහි සිටි නාවිකයින් 78 දෙනෙකු බේරාගෙන ඇති බවයි එරට බලධාරීන් සදහන් කරන්නේ. ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති අතර බේරාගත් නාවිකයින්ගෙන් තිදෙනෙකුගේ තත්ත්වය අසාධ්‍ය බවයි වාර්තා වන්නේ. නෞකාවේ සිටි අනෙක් පිරිස බේරා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 19, 2022 12:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්