fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෝටර් රථයක් මුහුදට වැටෙයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 18, 2022 18:33

මෝටර් රථයක් මුහුදට වැටෙයි

මාතර තංගල්ල ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් තිබූ මෝටර් රථයක් මාතර වැල්ලමඩම ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන මුහුදට වැටී තිබෙනවා.

මෝටර් රථය පැදවූ රුහුණ විද්‍යා පීඨයේ කතිකාචාර්යවරයෙකු සුලු තුවාල ලබා රෝහල් ගත කෙරුණා. නිද්දයාම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවටයි පොලීසිය සැක කරන්නේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 18, 2022 18:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්