fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජපානය සිය ආරක්ෂක වැය දෙගුණ කරයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 17, 2022 15:23

ජපානය සිය ආරක්ෂක වැය දෙගුණ  කරයි

ජපානය සිය ආරක්ෂක වැය දෙගුණ කිරීමට තීරණය කර තිබෙනවා.

ඉදිරි වසර 5ක කාලයතුලදී මෙලෙස ආර්ක්ෂක වැය දෙගුණ කිරීමට යොජිතයි. ජපානය සාමකාමීත්වය මුල්කරගත් රටක් ලෙස දෙවන ලෝක  යුද්ධයෙන් පසුව ක්‍රියාත්මක වනවා.

මෙවැනි තත්ත්වයක් යටතේ ආරක්ෂක වැය සදහා අතිවිශාල මුදලක් වෙන් කිරීමට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක්ද ජපානය තුළ ක්‍රියාත්මක වුනා. ඉදිරි සැලැස්ම යටතේ ජපානය දිගුදුර මිසයිල මිලදී ගැනීමට ද සැලසුම්කර තිබෙනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 17, 2022 15:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්