ප්‍රංශයේ ලියෝන් නගරයේ සිදුවු ගිණි ගැනිමකින් 10 දෙනෙකු මියගොස් තිබෙනවා.
මහල් 07ක නිවාස සංකීර්ණයක් මෙලෙස ගිණි ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
කගින්නට හසුවීම නිසා තවත් 16 දෙනෙකු තුවාල ලබා ඇති බව සදහන්. මියගිය සංඛ්‍යාවෙන් 05 දෙනෙකුම කුඩා දරුවන් බවයි වාර්තා වන්නේ.