අපනයන නීතිය පිළිබඳ සම්මන්ත්‍රණයක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සුමංගල ශාලාවේදී
Related Articles
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යයන අංශය සංවිධාන කළ අපනයන නීතිය පිළිබද සම්මන්ත්‍රණය එම විශ්ව විද්‍යාලයේ සුමංගල ශාලාවේදි අද පැවැත්වුණා.
මෙහිදි ව්‍යාපාරික ක්ෂේත්‍රයේ සහ අපනයන ක්ෂේත්‍රයේ ප්‍රධානීන් රැසක් අදහස් පල කළා. අපනයනකරුවන් අනුගමනය කළ යුතු වැඩපිළිවෙල පිළිබද මෙහිදි පුළුල් සාකච්ඡාවක් ඇති වුණා. ජපුර එක්ස්පෝට් 2022 වැඩසටහනද කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ මිහිලක මැදුරේ හෙට ඇරඹීමට නියමිතයි.