නිහාල් නෙල්සන් මහතාගේ අවසන් කටයුතු හෙට
Related Articles
සුවහසක් රසික ජනතාවගේ සිත් දිනාගත් අභාවප්‍රාප්ත ජනප්‍රිය ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු හෙට පස්වරු 4 ට මොරටුව සොයිසාපුර මහල් නිවාස ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා. මිය යන විට ඔහු 76 වන හැවිරිදි වියේ පසු වුණා.