fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිදහසට කලින් සංහිදියාව ඇති කරන යෝජනා දෙන්න – ජනපති පක්ෂ නායකයන්ගෙන් ඉල්ලයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 14, 2022 13:16

නිදහසට කලින් සංහිදියාව ඇති කරන යෝජනා දෙන්න – ජනපති පක්ෂ නායකයන්ගෙන් ඉල්ලයි

එළඹෙන නිදහස් සැමරුමට පෙර සංහිදියාව ඇතිකළ හැකි ආකාරය පිළිබද යෝජනා ඉදිරිපත් කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පැවති පක්ෂ නායක රැස්වීමේ දී දැනුම් දී තිබෙනවා. තවත් කරුණු රැසක් පිළිබද මෙහිදී සාකච්ඡා කෙරුණු බවයි ඊට එක්වූ පක්ෂ නායකයින් හා නියෝජිතයින් කියාසිටියේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී ඊයේ පස්වරුවේ මෙම විශේෂ පක්ෂ නායක රැස්වීම කැදවා තිබුණා. අග්‍රාමාත්‍යවරයා, කතානායකවරයා සහ විපක්ෂ නායකවරයා සහ පක්ෂ රැසක නියෝජිතයින් මෙයට සහභාගි වුවත් ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් කිසිදු නියෝජිතයෙකු මෙම පක්ෂ නායක රැස්වීමට සහභාගි වී නැහැ.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 14, 2022 13:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්