fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලංකා ලුණු සමාගමට නව සභාපතිවරයෙක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 13, 2022 16:10

ලංකා ලුණු සමාගමට නව සභාපතිවරයෙක්

ලංකා  ලුණු සමාගමේ සභාපතිවරයා ලෙස අනුර බණ්ඩාර මහතා සහ ලංකා පොස්පේට් සමාගමේ සභාපතිවරයා ලෙස සන්ධ්‍යා අඹන්වල මහත්මිය පත් කර තිබෙනවා.

ලංකා ලුණු සමාගමේ නව සභාපතිවරයා ලෙස පත් කෙරුණු අනුර බණ්ඩාර මහතාට සහ ලංකා පොස්පේට් සමාගමේ නව සභාපති සන්ධ්‍යාන අඹන්වල මහත්මියට පත්වීම් ලිපි ප්‍රදානය රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා අතින් සිදු කෙරුණා. අනතුරුව අනුර බණ්ඩාර මහතා ලංකා ලුණු සමාගමේ නව සභාපතිවරයා ලෙස නව ධුරයේ රාජකාරී ආරම්භ කිරීම ද සිදු කෙරුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 13, 2022 16:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්