fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යේමනයේ සිවිල් යුද්ධයෙන් දරුවන් එකොළොස් දහසක් ජීවිතක්ෂයට සහ ආබාධිත තත්ත්වයට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 12, 2022 17:39

යේමනයේ සිවිල් යුද්ධයෙන් දරුවන් එකොළොස් දහසක් ජීවිතක්ෂයට සහ ආබාධිත තත්ත්වයට

වසර 08ක් පුරාවට යේමනයේ පැවති සිවිල් යුද්ධය හේතුවෙන් දරුවන් එකොළොස් දහසක් පමණ ජීවිතක්ෂයට සහ ආබාධිත තත්ත්වයට පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

විශේෂ වාර්තාවක් නිකුත්කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙම සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි. එමෙන්ම යේමනයේ දරුවන් අතරින් බිලියන දෙකයි දශම දෙකක් පමණ උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බව ද මෙම වාර්තාවෙන් පෙන්වා දෙනවා. ඉන් හතරෙන් එකක් අවුරුදු 5ට අඩු දරුවන් බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 12, 2022 17:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්