තරුණ ගොවි සමාගම් ප්‍රදර්ශනය හා අලෙවිපොල මහරගම තරුණ සේවා සභා පරිශ්‍රයේදී
Related Articles
තරුණ ගොවි සමාගම් ප්‍රදර්ශනය හා අලෙවිපොල මහරගම තරුණ සේවා සභා පරිශ්‍රයේදී පැවැත්වුණා.
ජාතික තරුණසේවා සභාවේ කෘෂි තාක්ෂණික සමාගම් යටතේ ලියාපදිංචි තරුණ ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන හා ගොවිපොල නිෂ්පාදන ප්‍රදර්ශනයට හා පොළට එක්කර තිබුනා. ඊයේ ආරම්භ වූ එය දින තුනක් පුරා පැවැත්වීමටයි කටයුතු සංවිධාන කර ඇත්තේ.එය විවෘත කිරීමේ අවස්ථාවට එක්වූ අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සදහන් කළේ කුවේට්, සෞදි හා කටාර් යන රටවලට මෙම නිෂ්පාදන යැවීමට ඉදිරියේදී කටයුතු කරන බවයි.