fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තරුණ තරුණියන්ගේ අනාගත අභිවෘද්ධිය සදහා සියලු දෙනා එක්ව ක්‍රියා කළ යුතුයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 12, 2022 11:34

තරුණ තරුණියන්ගේ අනාගත අභිවෘද්ධිය සදහා සියලු දෙනා එක්ව ක්‍රියා කළ යුතුයි

තරුණ තරුණියන්ගේ අනාගත අභිවෘද්ධිය සදහා සියලු දෙනා එක්ව ක්‍රියා කළ යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සදහන් කරනවා.

සම් සම් පදනම සංවිධාන කළ ස්කූල් විත් අ ස්මයිල් 2023 උත්සවය අමතමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේ. සියලු ජනකොටස් අතර පිළිගැනීමට ලක්ව ඇති සමාජ සේවා හා සංවර්ධන කටයුතු වල යෙදෙන සම් සම් පදනම මේ වනවිට සිසු දරුදැරියන් 75,000 කට අධික පිරිසකට පාසල් උපකරණ බෙදාදී තිබෙනවා. මෙවර මෙම උත්සවය පැවැත්වුණේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදීයි. මැති ඇමතිවරුන් සහ සම් සම් පදනමේ සභාපති යුසුෆ් මුප්ති මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 12, 2022 11:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්