විදුලි කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලිය ලබා දීම සදහා විදුලි බිල සංශෝධනය අනිවාර්යයෙන්ම සිදුකළ යුතු බව අමාත්‍ය කංචන විජේසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. මහජන උපයෝගීතා කොමිසම ජනතාව නොමග යවන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/7B-hYlChRso”]