ඩීසල් අඩුවුනත් බස් ගාස්තුවේ අඩුවීමක් නැහැ
Related Articles
ඩීසල් මිල අඩු කළ ද බස් ගාස්තු අඩු කළ නොහැකි බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසනවා. බස් ගාස්තු අඩු කිරීමට නම් රුපියල් 10 කින් නොව තිහ හතලිහකින් වත් ඩීසල් මිල අඩු කළ යුතු බවයි එම සංගමය සදහන් කරන්නේ.