fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමති නිමල් සිරිපාල ද සිල්වා කළ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 5, 2022 15:53

ඇමති නිමල් සිරිපාල ද සිල්වා කළ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තනතුරුවලින් තමන් ඉවත් කිරීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කළ ඉල්ලිම අධිකරණය ප්‍රතික්ෂේප කළා.

තමා පක්ෂ තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කොළඹ දිසා අධිකරණයෙන් කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කළා. දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මියයි මෙම නියෝගය ප්‍රකාශයට පත්කළේ.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 5, 2022 15:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්