fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රැකියා විරහිත උපාධිධාරින් පොල්දූව මංසන්දියේදී විරෝධතාවක

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 5, 2022 15:17

රැකියා විරහිත උපාධිධාරින් පොල්දූව මංසන්දියේදී විරෝධතාවක

රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් පාර්ලිමේන්තුව අසළ පිහිටි පොල්දූව මංසන්දියේදී විරෝධතාවක නිරතවුණා.

උපාධිධාරීන්ට රැකියා ලබා දීමේදී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නිසි පරිදී සාධාරණය ඉටු නොකළ බව පවසමින් රැකියා විරහිත උපාධිධාරීන් මෙසේ විරෝධතාවට එක්ව සිටියා. එම ස්තානයට පැමිණි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විරෝධතාකරුවන්ගේ ගැටලුව පිළිබද කරුණු විමසාබැලුවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 5, 2022 15:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්